බය නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා 50 සෙන්ට්ස් කියන රැප් ඩයල් එක ලියපු පොතක් ඇසුරෙන්, හදපු පොඩි විඩියො එකක් අද අපි කතා කරනවා.

බය නැතුව ඉන්නනම් කරන්න ඔන මුලික දේවල්

ලොකේ ඇති සැටියෙන් දැන ගන්න

50 සෙන්ට් ලොකේ කියන හරියටම මිටර් කරගෙන හිටිය ඩයල් එකක්. එයා ලොකේ තියෙන කටක බව, කොයි වෙලෙත් මොනා වෙයිද කියන්න බැ කියන එක හොදින් තෙරුම් ගත්ත එක්කෙනෙක්. ලොකේ සුවර් නැති තැනක් කියලා තෙරුම් ගන්න එක තමයි පලවෙනි කාරණේ.

අවස්තාවෙන් පරොජනේ ගන්න ඔන

අපි හැමතිස්සෙම බලන්න ඔන ඔනම අවස්තාවක තියෙන පොසිටිව් පැත්ත. ගොඩක් වෙලාවට මොකක් හරි අවුලක් වෙච්ච හැටියේ අපි හිතන්නේ එක අපේ කරුමෙට වෙච්ච දෙයක් කියලා. නමුත් හැම අවස්තාවෙම මොකක් හරි ලාභයක් ගන්න පුලුවන් කියලා හිතන් හිටියොත්, මොන දේ වුනත් අපි එච්චර සැලෙන්නෙ නැ. වැඩිය බය වෙන්නේ නැ. 50 සෙන්ට් එක්තරා අවස්තාවක වෙඩි උණ්ඩ 9 කාලා මැරෙන්න ඔන්න මෙන්න ගිහින් තියෙනවා. හැබැයි ඩයල් එක අවුල් වෙලා මුඩ් ගහලා හිටියේ නැ. වෙච්ච වැඩේ හිතට අරන් අලුත් සින්දු ඇල්බම් එකක් ගහලා තියෙනවා හැමොම හැදි ගවිලා පල කියලා. කිව්වා වගේම කොල්ලා සැහෙන්න ෆෙමල් වෙලා තියෙන්නේ ඉට පස්සේ තමා.

කාටවත් අත නොපා ඉන්න එක

බය නැතුව ඉන්න ඔනකරන අනික් දේ තමා කාවුරුවත් කරනකන් හො කවුරුහරි මත හො රැදෙන්නැව ඉන්න එක. අපි කවුරු හරි මත රදා පවතිනවා කියන්නේ එ එක්කෙනා අපිව දාලා ගිහි හැටියේ අපි කොට උඩ යනවා කියන එක. ඉතින් අපි කොයි වෙලෙත් බයෙන් ඉන්න වෙනවා ඒ එක්කෙනා කොයි මොහොතේ හරි අපිව දාලා යයි කියලා. කවුරුවත් මත යැපෙන්නැතුව ඔයා තනියම ඉන්නවානම්, කිසි අවුලක් නැ. බයකුත් නැ.

ලස්සන සින්හල වදන් ටිකක් ඔන අය මෙන්න මෙතනින් ගන්න.

ඉතින් මම හිතනවා දැන් ඔයා අද ඉදන් මොන යකෙක්ටවත් බය නැතුව ජීවත් වෙයි කියලා. ඉතින් මේ වගේ තව විඩියො බලන්න අසානම් ගප්පියා තින්කින් YouTube එකට සෙට් වෙන්න. ගප්පියා තින්කින් facebook එකත් තියෙනවා තව හොද දේවල් ඉගෙන ගන්න. ෙබදා ගන්න. ඒ එක්කම ගප්පියා තින්කින් ටැන්කියට ඔයා සෙට් වෙලා නැත්නම් අනිවා එකට සෙට් වෙන්න මොකද ඒකේ ගොඩක් දෙවල් කතා බස් කරන්න අවස්තාව තියෙන නිසා.

Skip to toolbar