පාඩම් කිරීමේ ක්‍රම – අද මම කතා කරන්නේ මතක තියා ගන්න අමාරු දේවල් ලේසියෙන් දිරව ගන්න පුලුවන් කරන්න පුලුවන් චන්කින් technique එක ගැන.

පාඩම් කිරීමේ ක්‍රම – චන්කින් කරමය මෙන්න විදියට අපිට පැහැදිලි කර ගන්න පුලුවන්.

1. මුලින්ම පාඩම් කරන්න උත්සාහ කරන සම්පුරණ පාඩම ගැන අදහසක් ගන්න. (ඒ කිව්වේ සරල අයිඩියා එකක් ගන්න)
2. ඉට පස්සේ කුඩා කොටස් වලට කඩා ගන්න.
3. කඩා ගත්ත කොටස් හිමිට පාඩම් කර ගන්න, අර කලින් ලොකු පාඩම දිහා බලන් නැතුව.

chunking technique එක ලොකේ ගොඩක් ලමයි වගේම වැඩිහිටි කට්ටිය සන්කිර්ණ දේවල් පාඩම් කරන්න වගේම සන්කිර්ණ දත්ත නිරුපණය කරන්නත් පාවිච්චි කරනවා. දැන් අර කලින් ඔයාට මම පෙන්නපු පත ඉල්කම ඇත්තටම පොන් නම්බර් එකක්. පොන් නම්බර් business card වල ලියද්දි එක කොටසක් තුනකට වෙන් කරලා print කරන්නේ තෙරැම් ගන්නත් මතක තියාගන්නත් ලේසි නිසායි. මේකට හෙතුව අපේ short term මෙමරි එකට එක පාරට මතක තියා ගන්න පුලුවන් ඔනම දත්ත කාන්ඩ එහෙම නැත්නම් chunks හතරයක් විතරක් නිසා.

හතරට වැඩි වෙච්ච හැටියේ අපේ short term මෙමරියට එක හැන්ඩල් කරන්න බැරි නිසා මුල ඒවා අමතක කරනවලු. පාඩම් කිරීමේ ක්‍රම අතරින් chunking technique එක ගොඩක් වැදගත් වෙන්නේ මේ හෙතුව නිසා.

පාඩම් කිරීමේ ක්‍රම අතරින් මේ කරමේ වෙනස් වෙන්නේ කොහොමද?

ඉතින් ඔයාට ලොකු ඉලක්කම්, පාඩම්, ලිස්ට් වගේ දේවල් අමතක වෙනවනම්, ඔයා මොඩයි හරි ඉගෙන ගන්න බැ හැරි කියලා හිතනවනම් එක වැරිදියි. ඒක ඔයාගේ මොලේ හැටි, ඔයාගේ මොලේ හැටි නෙමෙ මනුස්සයන්ගේ මොලේ හැටි. ඉතින් එකට කරන්න තියෙන හොදම දේ තමයි. සන්කිර්ණ පාඩම් පොඩි කොටස් වලට කඩා ගන්න එක. පොඩි කොටස් හොදට පාඩම් කර ගත්තට පස්සේ මොලේ නිකම්ම එවා එයාගේ මතක ගබඩාවේ සටහන් කර ගන්නවා. ඉට පස්සේ කරමාණුකුලුව ඔයාට අලුත් පාඩම් කුඩා කොටස් විදියට ඔයාගේ මොලේට තෙරුම් යන විදියට පාඩම් කර ගන්න පුලුවන්. එහෙම කරලත් ඔයාට මතක තියා ගන්න අමාරු කියනෙන් ඔයාගේ chunks වල එහෙම නැත්නම් දත්ත කාණ්ඩ ලොකු වැඩියි කියන එක. එහෙමනම් ඒවත් නැවතත් පොඩි පොඩි කැලි වලට කඩා ගන්න. එතකොට ටිකක් වෙලා යද්දි ලොකු පතරන්ග පාඩමක් වුනත් ඔයාට ලෙසියින්ම ඉගෙන ගන්න පුලුවන්. ඉතින් මම හිතනවා මේ පාඩම් කිරීමේ ක්‍රම වලින් ඔයාට යම් තාක් දුරට ඔයාගේ වැඩ ටික ලෙසි වෙයි කියලා

ඉතින් මේ වගේ තවත් විඩියොස් බලන්න කැමති නම් #GappiyaThinking යුටියුබ් එකට සෙට් වෙන්න. ඒ එක්කම ෆෙස්බුක් පේජ් එකත් follow කරන්න. ඒ එක්කම #GappiyaThinking ෆොරම් එකටත් සෙට් වෙලා අදහස් බෙදා ගන්න.

Skip to toolbar