හිතේ කනස්සල්ල තියෙනවද? අද මම කතා කරන්නේ Anxiety එහෙම නැත්නම් හිතේ නිතර ඇතිවෙන බය, කම්පනය සහ කනස්සල්ල ගැන.






හිතේ කනස්සල්ල කියන්නේ මොකක්ද?

දැන් හිතන්නකො ඔයාට මම කියනවා මේ දැන් එක පාරටම පන්තිය ඉස්සරහට ගිහිල්ලා එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්න හැමොම ඉස්සරහට ගිහින් ලොකු කතාවක් කරන්න කියලා. ඔයා හිතන්නේ ඔයාට කොහොම හිතෙයෙද? ඔයාගේ ඉහින් කනින් දාඩිය දාලා අත පය වෙවුලලා පපුව ගැහැන්න ගනියි ලී මොලක් වගේ. නේද? මේ feeling එකට අපි ඉන්ගිරිසියෙන් කියනවා anxiety කියලා. Anxiety කියන එක බොහොම සාමනය දෙයක්. පුරුද්දක් නැති, outcome එක දන්නැති ඔනම අවස්තාවක ඔයාට anxiety feeling එකක් ඇති වෙන්න පුලුවන්. එක මනුස්ස ස්වාභාවය. දැන් හිතන්නකො ඔයා තටමලා තටමලා හැමොම ඉස්සරහ අර කතාව කරා කියලා. කතාව ඉවර වෙච්ච හැටියේ ඔයාගේ තියෙන හිතේ කනස්සල්ල anxiety ෆිලින් එක නිකන්ම නැති වෙලා යනවා.

හිතේ කනස්සල්ල නොර්මල්ද?

නමුත් ලොක ජනගහනයෙන් හැම පස්දෙනාගෙන් එක් කෙනෙකුට General Anxiety disorder එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගොල්ලා හැම තිස්සෙම ඉන්නේ ජිවිතේ ගැන බයෙන් සහ කම්පාවෙන්. General Anxiety disorder නැත්නම් කෙටියෙන් GAD එකක් තියෙන මිනිස්සුන්ට ජීවිතේ ඔනවටත් වඩා කටුකයි. ඒ ගොල්ලන්ගේ මේ හිතේ negative ස්වාභාවය නිසා එ ගොල්ලාන්ට ගොඩක් වෙලාවට ලයිප් එක පුල් මාවලස් එකේ ගත කරන්න අමාරැයි. ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ගේ හිතට එන මේ මහ මුසල ගතිය, බය ගතිය දාරාගන්න බැරි නිසා ජීවිතේ ගෙවන්නේ බොහොම අමාරුවෙන්. ලන්කාව වගේ රටවල මේක ගොඩක් දරුණුයි. ඔයා ඉගෙන ගන්න ලමයෙක්නම් මේ වගේ දෙයක් ටිචර් කෙනෙකුට හරි වැඩිහිටියකුට හරි කිව්වොත් එක්කො කණ පැලෙන්න එකක් කනවා නැත්නම් ඔවා ගනන් ගන්න එපා ලමයො අපේ කරුමේ වගේ එකක් කියනවා.

හිතේ කනස්සල්ල වැඩි නම් ජීවිතේ අසාර්තකද?

හැබැයි general anxiety disorder ගනන් ගත්තෙ නැති නැතුවුනොත් එක මහ දරුණු වෙනවා. depression එක, panic attacks, සහ සිය දිවි නසා ගැනිම් වල මුල anxiety ඩිස්ඔඩර් එකක්. ඒ එක්කම ඔයාට නිදා ගන්න අමාරු නම්, කිසිම වැඩකට focus කරන්න බැරි නම්, පාරේ තොටේ යන්න බය නම්, කොටින්ම බය වෙන්න කිසිම හෙතුවක් නැති තැන් වල ඔයාට බය හිතෙනවනම් අස්වාභවික විදියට ලොකු කාලයක් දුකම හිතෙනවනම් ඒ එක්කම කන්න හිතෙන්නැත්නම්, ඔනවටත් වඩා කන්න හිතෙනවනම්, ඔයාට සමහර විට general anxiety disorder කියන තත්වය තියෙන්න පුලුවන්. එක කොහොමද වෙන්නේ, කාටද වෙන්නේ කියලා තාම විදයන්යොන්ට හරියට හෙතුවක් හොයා ගන්න බැ.

හැබැයි මේ තත්වේ ඔයාට තියෙනවා කියලා ඔයා දුර්වලයෙකුත්, මෙන්ටල් කේස් එකකවත් වෙන්නේ නැ. කලින් කිව්වා වගේ ලොකේ ගොඩක් අයට මේ තත්වේ තියෙනවා. වැදගත්ම දේ තමයි ඔයාට anxiety disorder (හිතේ කනස්සල්ල)තිබ්බා කියලා ඔයාව කිසිම දෙයකින් limit වෙන්නෙත් නැ කියලා තෙරුම් ගන්න එක. ඔයාගේ ජීවිතේ අසාරථක වෙන්නෙත් නැ.

හිතේ කනස්සල්ල ගප්පියාට තියෙනවද?

කාටවත් කිව්වේ නැති වුනත් ගප්පියටත් anxierty disorder (හිතේ කනස්සල්ල) එකක් තියෙනවා. මාත් ජීවිතේ ගොඩක් කාලයක් හිතුවා කවදාවත් මට ගොඩ යන්න බැරි වෙයි. අනික් අය වගේ මම දක්ශ නැ. ඉගෙන ගන්න බැරි වෙයි, ජීවිතේ අසාර්තක වෙයි කියලා. ගප්පියා හැම තිස්සෙම හිටියේ මහා දුකෙන් ඇලි මැලි ගතියෙන්. ගප්පියා පොඩි කලේ කවුරුත් හිටියේ නැ ගප්පියාට its ok baby කියලා කියන්න. අද මට ඔයාට කියන්න ඔන ගප්පියාට වගේම ඔයාටත් මේ හිතේ තියෙන මුසල ගතියෙන් (හිතේ කනස්සල්ල) බෙරෙන්න පුලුවන්.

කොහොමද බය නැති කරන්නේ? බය නැතිව ජීවත් වෙන හැටි කතාවෙන විඩියො එක බලන්න.

හිතේ කනස්සල්ල මරදනය කරන හැටි

පලවෙනි දේ තමයි ඔයා තෙරුම් ගන්න ඔන ඔයාට මේ හිතේ බයෙන් කනස්සලේන් ගැලවෙන්න පුලුවන් කියන එක. දෙවැනි කාරණේ තමයි ඔයාව බෙර ගන්න පුලුවන් ඔයාටම විතරයි කියලත් තෙරුම් ගන්න එක. මොකද සරලව මේ කොඩිවින සෙරම කරන්නේ ඔයාගේ කෙහෙල්මල් කෙන්දරේ නෙමේ ඔයාගේ හිතමයි. ඉතින් ඔයාගේ හිත කොන්ටොරොල් කරන්න පුලුවනුත් ඔයාටම විතරයි. මොකද හිත control කියන්නේ ඔයාගේ බොඩියයි, ඔයාගේ ලයිප් එකයි සෙරොම control.

අපි වෙනස් වෙමු. ලොකේ ඉබේටම වෙනස් වෙයි.

ඔයා හිතනවද ඔයාට anxiety disorder එකක් තියෙනවා කියලා. එහෙමනම් යට comment කරන්න. ඒ එක්කම හිත හිලා කරලා ජිවිතේ දිනන්න ඔයාත් කැමතිනම් gappiyathining චැනල් එකට සබ්ස්කයිබ් කරන්න. ඒ එක්කම ගප්පියා තින්කින් ෆේස්බුක් පේජ් එකටත් සෙට් වෙන්න. හැම සදුදමා අලුත් positive thinking විඩියො පානදර 6. එහෙමනම් ලබන සතියේත් අලුත් විඩියො එකකින් හම්බෙමු. ඔගොල්ලා සෙරටම ජය වෙවා.

Skip to toolbar