ධනාත්මක සිතුවිලි වර්ධනය කරගෙන කොහොමද ඔනම රෙද්දක් ජීවිතයට ඇද ගන්න හැටි පල්ලැහි විඩියො එකෙන් බලමු.

ධනාත්මක සිතුවිලි – ඔනම දෙයක් ආකර්ෂණය කරන මැජික් එක

1) ධනාත්මක සිතුවිලි නම් හිතේ තියෙනෙන් ධනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා

2) රින සිතුවිලිනම් හිතේ තියෙන්නේ රින දේවල්, කෙල වන දේවල් තමා ආකාර්ෂණය කරන්නේ.

කෙල වන හැටි හිතන්නැතුව, ගොඩ යන විදිය ගැන විතරයක් හිතීම තමා මේ නියමයේ සරලව කතා වෙන්නේ.

law of attraction එකේ සරලව කතා වෙන්නේ ඔයාට ඔනම දෙයක් ඔයාගේ ජීවිතේට ලෙසියෙන්ම ලගා කර ගන්න පුලුවන් සුපිරි කරමයක් ගැන. ලොකේ සාර්ථක වෙච්ච ගොඩක් වයාපාරිකයො, නලුවො, කීඩකයො, කලාකාරොයො ගොඩ දෙනෙක් මේ කරමය පාවිච්චි කරලා ගොඩ ගිහින් තියෙනවා.

law of attraction එක පුදුම සරල කොන්සෙප්ට් එකක්. ඔයාට ජීවිතේ මොනම හරි දෙයක් ඔන කරලා තියෙනවානම් ඔයා කරන්න ඔනේ එක කරන්න පුලුවන් කියලා හිතන එක විතරමයි. (ධනාත්මක සිතුවිලි නිසා) දැන් ඔයා කියයි, ගප්පියා උඹ නම් මහ පට්ට පල් බොරු කාරයෙක් එහෙම කොහොමද වෙන්නේ කියලා.

හරි දැන් අපි උදාහරණයක් ගමුකො. දැන් ඔයාගේ විභාගේ ලග පාත එනව කියලා හිතමුකො. දැන් ඔයාගේ හිතේ මොකක්ද නිතරම වැඩ කරන්නේ? අම්මො විභාගේ පේල් වෙයිද දන්නෙ නැ. පේල් වුනොත් අනාගතේ ඉවරයි. හැමදාම දුප්පත් වෙයි. ලොකේන් කොන් වෙයි වගේ දේවල් තමයි අපි ගොඩක් දෙනෙක්ට විභාගයක් ලග එද්දි හිතන්නේ.

හරි දැන් හිතන්නකො ඔයා පුල් ලව් කරන කෙල්ල හරි කොල්ලා හරි බස් හොල්ට් එකේ හිටන් ඉන්නවා කියලා. දැන් මම ඔයාට කිව්වොත් ගිහින් කතා කරන්න කියලා. ඔයා මොකද කියන්නේ. අම්මො ගප්පි අයියේ එයා මට ඔරවයි, කන පැලෙන්න එකක් ගහියි. හැමොම ඉස්සරහ නොන්ඩි වෙයි. ලොකේ මිනිස්සු මට හිනාවෙයි. අම්මො මට බැ.

මේ වගේ ජීවිතේ හැම පැත්තක් ගැනම වගේ අපි සාමනයෙන් හිතන්නේ නෙගටිව් පැත්ත ගැන. මේක මනුස්ස ස්වාභවය. එක ඔයාගේ වැරැද්දක් නෙමෙයි මිනිස් හිතේ ස්වාභාවය. law of attraction එකේ කියන විදියට ඔයා හිතන දේවල් ඔයාට නිකන්ම ආකර්ශණය වෙනවා. ඔයා හැමතිස්සෙම කෙල වෙන හැටි ගැන හිතුවොත් ඔයාට ආකර්ශනය වෙන්නේ කෙල වෙන වැඩමයි. ඔයා හැමතිස්සෙම හොද පැත්ත හිතුවොත් එහෙම නැත්නම් ධනාත්මක සිතිවිලි ඔයාගේ හිතේ තියෙනවනම් ඔයාට ලොකේ හොද නිකන්ම ආකාර්ශණය වෙනවා.

දැන් මේක වෙන්න මහ මැජික් බලයවක්වත්, හිතේ මහ ටෙලිපති කරමයක්වත්, අමුත විදියි සුපර් පවර් එකකුත් නිසා නෙමෙයි. ඔයාගේ හිතේ සතුවිලි වුරුජුවම ඔයාගේ කියාවන් පාලනය කරන නිසා. දැන් හිතමු ඔයාට ලස්සන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි දා ගන්න ඔනි කියලා. දැන් පටන් ගන්නකොටම ඔයා කැතයි, ඔයාට සල්ලි නැ, ඔයාට තත්වයක් නැ කියලා හිතුවොත් ඔයා ඒ කෙල්ලට හිර කොල්ලට හරි කතා කරන්න යන්නේවත් නැ.

එයා ගැන හොයලා බලන්නෙවත් නැ. එ ගැන කිසිම දෙයක් කරන්නේ නැ. කෙටියෙන් කිව්වොත් ඔයා ඒ ගැන කිසිම positive activion එකක් ගන්නේ නැ. ඉතින් ඔයාට අර ලස්සන කෙල්ල හරි කොල්ලා හරි හම්භවෙන්නේත් නැ. දැන් අපි හිතමු ඔයා උදේම නැගිටලා මොන දේ වුනත් අර කෙල්ල හරි කොල්ලා හරි දා ගන්න දා ගන්නවමයි කියලා හිතනවා කියලා.

ඉතින් පලවෙනි දේ ඔයා කරන්නේ එයාට කතා කරන එක. එක හරි ගියේ නැත්නම් එක්කො යාලුවට කතා කරලා සෙට් කර ගන්න ඔයා try කරයි. ඒකත් හරි ගියේ නැත්නම් එයාගේ අයියත් එක්ක පිට් වෙන්න බලයි. වෙනත් වචන වලින් කිව්වොත් ඔයාගේ ගොල් එක වෙනුවෙන් ඔයා ගොඩක් positive actition ගනියි. මේ ඔක්කොම සිද්ධ වුනේ ඔයාට පුලුවන් කියලා හිතපු ඒ ධනාත්මක සිතිවිලි නිසා.

ඉතින් law of attraction එක මහ ලොකු මන්තරයක් නෙමෙයි, සරලවම කෙල වෙයි කියලා හිතනවා වෙනුවට හරි යනවානම් කියලා හිතන එක. මේච්චර ලෙසියෙන් කිව්වට මේ විදියට හිතන්න පුරුදු වෙන එක පට්ටම අමාරැයි.

ලන්කාවේ වගේ රටවල බොරු ආගම් කරයො, දේවාල, අජනම් කාරයො, කපුවො, කෙන්දර කාරොයො, බලි තොවිල් කාරොන්ට් බිස්නස් තියෙන්නේ මිනිස්සු තමන්ගේ හිතේ ශක්තිය තවම තෙර්ම් අරන් නැති නිසා.

පාඩම් කිරිමේ ලෙසි කරම ඔනේ අය මේ විඩියො එක බලන්න

හැබැයි ඔයාගේ ඉරණම තියෙන්නේ ඔයාගේ අතේ. ඔයාගේ ජීවිතේ ඔයාට ඔන විදියට ගොඩ නගන්න පුලුවන්, ඔයා මුඩුක්කුවේ ඉපදුනත් – රජ වාසලක ඉපදුනත්.

මෙ වගේ ධනාත්මක සිතුවිලි තවත් වර්ධනය කර ගන්න ගප්පියා තින්කින් යුටියුබ් එකට සබ්ස්කරයිබ් කරන්නඒ එක්කමගප්පියා තින්කින් ෆෙස්බුක් පෙජ් එකත් ෆොලො කරන්න ඉක්මණට මේ විඩියො ඔයාගේ ෆොන් එකට ගෙන්න ගන්න.

Skip to toolbar